අපේ රටේත් බොහොම ජනප්‍රිය දෙයක් තමයි Coca Cola සහ Mentos. ඒත් පොඩ්ඩක් පහල පින්තුර දිහා බලන්න.
! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! [...]
අපේ රටේත් බොහොම ජනප්‍රිය දෙයක් තමයි Coca Cola සහ Mentos. ඒත් පොඩ්ඩක් පහල පින්තුර දිහා බලන්න.
! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! [...]
ඉතින් කොහොමද? මේ හදන්නෙ මගේ දෙවනි පොස්ට් එක ලියන්න. මේක මම ආස කරන ගීතයක් ගැන. කියවල බලන්නකො.
සද කැන් වැසිලා
අදුරේ එතිලා
ගණදුරු රෑ
තනිකම නෑ
සොයා එන්න ගණදුර තරු නිවලා
මගේ එලිය අද ඔබ පමණි
ජීවිතයම සතු එකම සුවේ
හීසර පහරක වෙලෙනු පෙනේ//
මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
අසල් වාසියෙකු සොයනු දැනේ
සද කැන් වැසිලා…
මා නැත අන් සතු සිත් බිදලා
දෑතම බැදගෙන ඉදිමි [...]
ඔන්න මටත් හිතුන බ්ලොග් එකක් පටන් ගන්න. ඉතින් මමත් පටන්ගත්ත බ්ලොග් එකක් පොඩියට. තාම මේක හොස්ට් කරල තියෙන්නෙ ෆ්‍රී සඉට් එකක. අනාගතයේ දී මමත් බලාපොරොත්තු වෙනව මගේම කියල තැනක හොස්ට් කරන්න. මේ මගේ පලවෙනි බ්ලොග් එක. මම බලාපොරොත්තු වෙනව මගේ අත්දැකීම් ඔයගොල්ලො එක්ක බෙදා ගන්න. මේ බ්ලොග් එකෙන් රටේ ලොකෙ වෙන දේවල් ගැන මගේ මතයත් [...]