ඔන්න මටත් හිතුන බ්ලොග් එකක් පටන් ගන්න. ඉතින් මමත් පටන්ගත්ත බ්ලොග් එකක් පොඩියට. තාම මේක හොස්ට් කරල තියෙන්නෙ ෆ්‍රී සඉට් එකක. අනාගතයේ දී මමත් බලාපොරොත්තු වෙනව මගේම කියල තැනක හොස්ට් කරන්න. මේ මගේ පලවෙනි බ්ලොග් එක. මම බලාපොරොත්තු වෙනව මගේ අත්දැකීම් ඔයගොල්ලො එක්ක බෙදා ගන්න. මේ බ්ලොග් එකෙන් රටේ ලොකෙ වෙන දේවල් ගැන මගේ මතයත් මම කියන්න උත්සහ කරනව. ඉතින් ඔයගොල්ලොත් එකතුවන්න මගේ බ්ලොග් එකත් එක්ක. දිගටම මේකත් එක්ක රැදිල ඉන්න. හැබැයි අමතක කරන්න එපා මගේ ලිපි වලට ප්‍රතිචාර දක්වන්න.
Sinhala Fonts