ෂා!! අද නම් මාර happy දවසක්. අද මගේ බ්ලොග් එකත් සින්ඩියට එකතු උනා. දවස් හතරක් වගේ ඇතුලත මේක සින්ඩියට ඇතුලත් උනා. මාවත් සින්ඩියට එකතු කරගත්තු කාලිංග සහෝදරය අතුලු සිංහල බ්ලොග් කරුවන්ගෙ සංගමයට මම ස්තූතිවන්ත වෙනව.
බ්ලොග් එකේ මුලින් සඳහන් වෙනව වගේ මගේ අදහස් වගේම මම කැමති විෂයන් වල කරුනුත් මම මේකට එකතු කරනව. ඉතින් දිගටම මාත් එක්ක රැඳිල ඉන්න. හැබයි අමතක කරන්න එපා comment කරන්න නම්.
Sinhala Fonts