18 Oct, 2009
පළකරන ලද්දේ : ධනුෂ්ක විසින් politics තුලයි.
ජෙනරාල් සරත් ෆොන්සේකා යනු මෙරට බිහිවූ විශිෂ්ඨතම යුධ හමුදාපති වරයාය. ඔහුගේ දැක්ම හා හැකියාව නිසා වසර 30 පමන රටට පිළිලයක්ව පැවති යුද්දය අවසන් කිරීමට හැකිවිය. ඔහු ඉතා සාර්ථක යුධ නායකයෙකි. එහි විවාදයක් නැත. නමුත් කතා කල යුතුව ඇත්තේ වර්ථමානයේ පැතිරී යන කට කතා පිලිබඳවය. එනම් ජෙනරාල් සරත් ෆොන්සේකා විපක්ෂය නියෝජනය කරමින් මීලඟ ජනාධිපති වරණයට [...]
පහුගිය 21 වෙනිදා Book Fair එකට ගිය වෙලාවෙ අපේ නෑන අලුත්ම ෂර්ලොක් හෝම්ස් කතා පොත ගත්ත. එයා ඉතින් ඔය ගත්ත හදිස්සියට ඕක කියවන්නෙ නැති බව දන්න නිසා එදාම මම ඉල්ල ගත්ත, සතියකින් කියවල ගෙනත් දෙන පොරොන්දුව පිට. ඔය අලුත් ෂර්ලොක් හෝම්ස් පොත් මෙලෝ රහක් නැති නිසා මම සල්ලි දීල ගන්නෙ නැහැ. කොහෙන් හරි හොයාගෙන කියවනව.
අලුත් [...]
03 Oct, 2009
පළකරන ලද්දේ : ධනුෂ්ක විසින් politics තුලයි.