Other sinhala blog posts » New Post | Log in | Powered by myblog.lk

ආයුබෝවන්

01 Feb, 2010

ගොඩ කාලෙකින්!!

පළකරන ලද්දේ : ධනුෂ්ක විසින් Uncategorized තුලයි.

ඉතින් කොහොමද? කාලෙකින් බ්ලොග් එක පැත්තෙ ආවෙ. පහුගිය දවස් ටිකේ සින්ඩියෙ හරි හරි දේවල් උනා නේද? මොනව උනත් කට්ටියක් හොදටම නාගත්ත. මොනව කරන්නද. රට යන අත ගැන තේරුමක් නැති එවුන්ටික හොඳටම අනාගත්තනෙ. මම දැක්ක රාමු කාරයනම් පරාජය පිලිගෙන අයින් උනා. ටැබුව නම් තාම ලියනවනෙ. අපේ බන්ඩාරගම සංවිධායක තුමාත් ගොඩ කාලෙකින් දැක්කෙ නැහැ. හරි හරි.. ඔය පරණ කතාවලින් දැන් වැඩක් නැහැනෙ. ලඟදිම හමුවෙමුකො…. අලුත් ලිපියක් දැනට ලියාගෙන යනව.. එතෙක් සුබ අනාගතයක්!!

"ගොඩ කාලෙකින්!!" සඳහා ප්‍රතිචාර 2 යි

1 | මොහොමඩ්

February 1st, 2010 at 9:50

Avatar

අනාගත්ත කියල කියන්නෙ කෝමද බොස් ඒක ඒ මිනිස්සුන්ගෙ මතය. සෑර්ට වගේම ඒ මිනිස්සුන්ටත් මතයක් දරන්න අයිතිය තියෙනව.
සෑර් කියන්නෙ ඒකටත් කෙලින්න ඕනෙ කියලද?

2 | ධනුෂ්ක

February 2nd, 2010 at 9:50

Avatar

මිනිස්සුන්ගෙ මතය බව ඇත්ත. නමුත් ඒක පෙන්නන්න විදියක් තිබුන. මෙතන හිටපු සමහර අය කලේ තනිකරම මඩ ගහපු එක. අන්න එහෙම එවුන් තමයි අනා ගත්තෙ.

ප්‍රතිචාර පෝරමය


  • ධනුෂ්ක: මිනිස්සුන්ගෙ මතය බව ඇත්ත. නමුත් ඒක පෙන්නන්න විදියක් තිබු
  • මොහොමඩ්: අනාගත්ත කියල කියන්නෙ කෝමද බොස් ඒක ඒ මිනිස්සුන්ගෙ මතය. සෑ
  • Lomasleloca: Very nice Blog, I will tell my friends about it. Thanks

About

This is an example of a WordPress page, you could edit this to put information about yourself or your site so readers know where you are coming from.